විද්‍යාව හා බුදු දහම බ්ලොග් අඩවියට පිවිසි ඔබ සාදරයෙන් පිළිගනිමි. හිතවත, සියලු ආගම් එකයැයිද, සියල්ලෙන්ම කියැවෙන්නේ හොද නරක පමණක් යැයිද, අපායත් දෙව්ලොවත් ඇත්තේ මෙලොව යැයිද අඥාන මිනිසුන් විසින් වහසි බස් දොඩනු අප අසා ඇත. සියලු දේ විද්‍යාවෙන් මනින්නටත් විද්‍යාව, වන්දනා කිරීමටත් විද්‍යාව යන වචනයෙහි තේරුමවත් නොදත්තෝ උත්සාහ කරති. පාලුගෙයි වළං බිදින ලෙසින් ආගම දහම ගැන කිසිවක් නොදත් අ‍නෙක් මිනිසුන් මුව අයා බලාසිටිමින් ඔවුන් වීරයන් කරති. පොත පතක් කියවා අබ ඇටයක් තරමින්වත් මනස වර්ධනය කරගත්තවුන් සිටීනම් මෙවන් අනාර්ය වූත් අනර්ථ වූත් කතිකාවන් නොකරති. විද්‍යාව යනු බුදු දහම ඉදිරියේ හිමාලය අසල ඇති අබ ඇටයක් තරම්වත් නොගිණිය හැකි ශිල්පයක් බව දහම අවබෝධ කරගත්තෝ දනිති. යමක් විද්‍යාවෙන් ඔප්පු නොවන්නේ විද්‍යාව දුර්වල නිසා මිස බුදු දහමේ අඩුවක් නිසා නොවේ. එහෙත් පහත් මානසිකත්වය ඇත්තන්ට සත්‍යය දැනගනු වස් මෙවන් වෙබ් පිටුවක් නිර්මාණය කලෙමි. බුද්ධිමත් ඔබද මෙ කියවා සත්‍යය දැකගන්න. මෙහි ඇත්තේ උපුටාගත් ලිපිය. එය උපුටා ගත් ස්ථානය ඒ ඒ ලිපිය අවසානයේ පැහැදිලිව සටහන් කර ඇත. විද්‍යාව හා බුදු දහම සම්බන්ධව ලියැවුන ලිපි එක්තැන් කිරීම මෙහි අරමුණ වේ.

Saturday, January 14, 2012

සමාන්තර විශ්ව



වරක් ගෞතම බුදුන් වහන්සේ දේශනා කර සිටියේ විශ්ව විශය අචින්ත්‍ය බවත් එය සෙවිම පලක් නැති බවත්ය. නමුත් බටහිර විද්වතුන් එය දන්නේ නැත. ඔව්න් නිරන්තරයෙන් විශ්වය හා එහි ක්‍රියාකාරීත්වය පිලිබද දැනුම නිර්මාන‍ය කරමින් සිටි.
ක්වන්ටම් භෞතික විද්‍යාව හා අජටාකාශ විද්‍යාව තුල වු සිද්ධාන්ත මගින් “මනස” හා “පදාර්ථය” අතර කෙසේ ගැලපීමක් ඇත්දැයි සොයමින් නව ප්‍රවාදයක් ගොඩ නගා ඇත.එනම් “සමාන්තර විශ්ව” එසේත් නැති නම් “සැඟ වූනු විශ්ව” යන්නයි
නමුත් අවාසනාවකට මේ පිලිබද වු නිබන්දන පත්‍රිකා කියාවා තේරුම් ගැනීමට සාමාන්‍ය දැනුමක් (විශේෂයෙන් බටහිර ගණිතය ) ඇත්ත වුන් හට නොහැකි අතර, ඒ සදහා “ස්විඩීන්ගර්ගේ පූසා” වැනි “ගණිතමය” නොවු බසක් අවැසිය.
නමූත් “බුදු දහම” තුල ඉදිරිපත් වන්නේ සියල්ල මනස විසින් නිර්මාණය කරන ලද බවකි.මනස විසින් නිර්මාණය කරන ලද “මම” නැමත්තා විසින්ම “මම” සදහා වු ලොකයක් ද නිර්මාණය කරයි.එම නිර්මාණය කල ලොකය තුල “මම” නැමැත්තා පවත්වාගේන යයි.
නමුත් ඇත්තේ ඇතිවීම, පැවතීම, හා නැතීවීමේ ස්වභාවයයි.

විශ්වය යනු මනසේ නිර්මාණයක් වෙයිසමාන්තර විශ්ව. වරක් ගෞතම බුදුන් වහන්සේ දේශනා කර සිටියේ විශ්ව විශය අචින්ත්‍ය බවත් එය සෙවිම පලක් නැති බවත්ය. නමුත් බටහිර විද්වතුන් එය දන්නේ නැත. ඔව්න් නිරන්තරයෙන් විශ්වය හා එහි ක්‍රියාකාරීත්වය පිලිබද දැනුම නිර්මාන‍ය කරමින් සිටි. ක්වන්ටම් භෞතික විද්‍යාව හා අජටාකාශ විද්‍යාව තුල වු සිද්ධාන්ත මගින් “මනස” හා “පදාර්ථය” අතර කෙසේ ගැලපීමක් ඇත්දැයි සොයමින් නව ප්‍රවාදයක් ගොඩ නගා ඇත.එනම් “සමාන්තර විශ්ව” එසේත් නැති නම් “සැඟ වූනු විශ්ව” යන්නයි නමුත් අවාසනාවකට මේ පිලිබද වු නිබන්දන පත්‍රිකා කියාවා තේරුම් ගැනීමට සාමාන්‍ය දැනුමක් (විශේෂයෙන් බටහිර ගණිතය ) ඇත්ත වුන් හට නොහැකි අතර, ඒ සදහා “ස්විඩීන්ගර්ගේ පූසා” වැනි “ගණිතමය” නොවු බසක් අවැසිය. නමූත් “බුදු දහම” තුල ඉදිරිපත් වන්නේ සියල්ල මනස විසින් නිර්මාණය කරන ලද බවකි.මනස විසින් නිර්මාණය කරන ලද “මම” නැමත්තා විසින්ම “මම” සදහා වු ලොකයක් ද නිර්මාණය කරයි.එම නිර්මාණය කල ලොකය තුල “මම” නැමැත්තා පවත්වාගේන යයි. නමුත් ඇත්තේ ඇතිවීම, පැවතීම, හා නැතීවීමේ ස්වභාවයයි.
විශ්වය යනු මනසේ නිර්මාණයක් වෙයි
සමාන්තර විශ්ව සදහා වු මා තෝරා ගත් විඩියෝව


http://umanda.wordpress.com/2011/05/24/%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB-%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80/

No comments:

Post a Comment

Free HTML Blog 4u